TOP NEWS
-
ජන්දෙ දාන්න ආ මාලිමා මන්ත්‍රීවරු දෙදනෙකු පැහැර ගත්තැයි සජබයට චෝදනා ?
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ සභා රැස්වීම අද පැවැත්වෙයි. ඒ දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්රධානත්වයනි.…
Read More » -
ලාංකිකයෙකු අතින් වූ අනතුරක් නිසා ජපානයේ ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර අහිමිවෙයිද ?
ජපානයේ දුම්රියක ගැටීම නිසා මෙරට තරුණයෙකු රෝහල් ගත කොට තිබෙනවා. ඔහු විසින් ධාවනය කළ ලොරි රථය මෙලෙස දුම්රියක ගැටී ඇති…
Read More » -
හෙල්මට් නැති බයික් ටිකක් පිරිවරාගෙන බේරුවල සජබ නගරාධිපති අත වනමින් මහ පාරේ සංදර්ශනයක !
බේරුවල නගරාධිපති ලෙස සජබයෙන් තේරී පත් වුන නියෝජිතයා රථ පෙල පාලියකට එක්ව සිටිනු දක්නට ලැබුනා. හෙල්මට් පැළඳ නොමැති බයික් පේලියක්…
Read More » -
GMOA හි දෙබිඩි පිළිවෙත මෙන්න ! අනුරපුර වෛද්‍යවරිය වෙනුවෙන් හඬ නැගුවත් ජපුර වෛද්‍යවරියගෙන් රෝගීන්ට වූ හානිය ගැන නිහඬයි !
අනුරාධපුරය රෝහලේ සේවය කරමින් සිටියදී අතවරයට ලක් වූ බව පැවසෙන වෛද්‍යතුමිය වෙනුවෙන් පසුගිය කාලයේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස…
Read More » -
ගෙවුනු මාස පහට නීතිපතිගෙන් 600 කට අධි චෝදනා ! දේශපාලකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ඒ අතර
මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු…
Read More » -
බීමත්ව රිය පැදෙව්වොත් ලක්ෂ පහක් දඩ ගහන කතාව බොරු. රැවටෙන්න එපා !
බීමතින් රිය ධාවනය කළ හොත් දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩිකොට ඇති බවට අද උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත්…
Read More » -
බදු නොගෙවා රජයට පොල්ල තැබූ ඇලෝෂියස් ඇතුලු ව්‍යාපාරිකයින් පිරිසකගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණයක් ?
රුපියල් බිලියන 4.3 ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙන සමාගම් පහක අධ්‍යක්ෂවරුන්ගේ දේපළ රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර…
Read More » -
අධි වේගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව අවුරුදු අනූ නවයටම බදු දී ඇත්තේ රුපියල් 10,000 කට ?
දක්ෂිණ අධි වේගී මාර්ගයේ වැලිපැන්න සේවා හුවමාරුව අවුරුදු අනූ නවයක කාලයක් වෙනුවෙන්ම බදු දී ඇත්තේ රුපියල් 10,000 ක් වැනි ඉතා…
Read More » -
කෝචි ටස්කර්ස්ලට කෝටි 538 ක වන්දියක් !
කොචි ටස්කර්ස් කේරළ IPL ඡන්ද බලය අවසන් වීමෙන් පසු, කොචි ක්‍රිකට් පුද්ගලික සමාගම (KCPL) සහ රෙන්ඩෙස්වස් ස්පෝර්ට්ස් වර්ල්ඩ් (RSW) වෙත…
Read More » -
සජිත් නිවාස ඇමතිවෙලා හිටපු කාලේ බිලියන 26 ක වංචාවක් ගැන රජයෙන් පරීක්ෂණ ?
2015 -2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක වංචාවක් සිදුව ඇතැයි නියෝජ්‍ය…
Read More »