“දැන් නම් ගැලවීමක් නැහැ” නිශාන්ත අත් අඩංගුවට ගැනීමත් සමඟ කැළඹුණු රාජපක්ෂ පවුල රහසේම සාකච්චාවක ?

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති,රාජපක්ෂ පවුලේ සාමාජික නිශාන්ත වික්‍රමසිංහ අද උදෑසන අත් අඩංගුවට ගැනීමත් සමඟම රාජපක්ෂ පවුල කැළඹී ඇතැයි වාර්තා වෙනවා.
සිය සේවා කාලය තුළදී දූෂිත ගණුදෙනු වල නිරතවූවෙකු ලෙසට ප්‍රකටව සිටි ඔහු අත් අඩංගුවට ගැනීමත් සමඟම රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හමුවී මේ පිළිබඳව සාකච්චා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ ආකාරයෙන් ගියහොත් අනිවාර්යයෙන්ම තමන්ද අත් අඩංගුවට පත්වනු ඇති බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.