NEWS
-
මිරකල් සම්මාන උළෙලේ ඇත්ත නැත්ත හෙළිවෙයි..මහින්ද ජයසිංහට ආරාධනා පත්‍ර දෙකකුත් එවලා ?
පසුගියදා පැවති ඒෂියන් මිරකල් නැමති සම්මාන උළෙලකදී ජනප්‍රියම ගුරුවරිය ලෙස හයේශිකා ප්‍රනාන්දුට සම්මානය පිරිනැමීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රතික්ෂේප කිරීමත්…
Read More » -
අපේ පවුලේ කවුරුත් එහෙම කතා කරේ නැහැ..සංඝරත්නය මේවට ගාව ගන්න එපා නාමල්ගේ පැහැදිලි කිරීම මෙන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත් අඩංගුවට නොගන්නා ලෙසට ,ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙසට මහින්ද රාජපක්ෂ…
Read More » -
ශ්‍රී ලංකාවේ ළමයින්ගෙන් 41% ක්ම කන්නේ අධික සීනි සහිත ආහාරලු ! ළමයින්ගෙන් 12% කටම අධික තරබාරුව !
මෙරට දරුවන් බෝ නොවන රෝග සඳහා ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බව හෙළිව තිබෙනවා. දරුවන්ගෙන් 41%ක් පමණ අධික සීනි සහිත…
Read More » -
කිරින්දේ වැලි කැණීම් කුණු කොල්ලෙට විදෙස් සමාගමකට දීලා ? රාජිතගෙත් කෙරුවාව මාට්ටු !
කිරින්ද ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමේ බලපත්‍රයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව කොරියන් සමාගමට ලබා දුන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්…
Read More » -
“ඇයි මාව අඳුරන්නේ නැද්ද ? ” මහනුවර රෝහල මැදින් යන්න ගිය මාලිමාවේ තරුණ මන්ත්‍රී සේවකයින්ටත් සද්දෙ දාලා
අනන්‍යතාව හෙළි නොකර මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු…
Read More » -
ජන්දෙ දාන්න ආ මාලිමා මන්ත්‍රීවරු දෙදනෙකු පැහැර ගත්තැයි සජබයට චෝදනා ?
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ සභා රැස්වීම අද පැවැත්වෙයි. ඒ දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්රධානත්වයනි.…
Read More » -
ලාංකිකයෙකු අතින් වූ අනතුරක් නිසා ජපානයේ ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර අහිමිවෙයිද ?
ජපානයේ දුම්රියක ගැටීම නිසා මෙරට තරුණයෙකු රෝහල් ගත කොට තිබෙනවා. ඔහු විසින් ධාවනය කළ ලොරි රථය මෙලෙස දුම්රියක ගැටී ඇති…
Read More » -
හෙල්මට් නැති බයික් ටිකක් පිරිවරාගෙන බේරුවල සජබ නගරාධිපති අත වනමින් මහ පාරේ සංදර්ශනයක !
බේරුවල නගරාධිපති ලෙස සජබයෙන් තේරී පත් වුන නියෝජිතයා රථ පෙල පාලියකට එක්ව සිටිනු දක්නට ලැබුනා. හෙල්මට් පැළඳ නොමැති බයික් පේලියක්…
Read More » -
GMOA හි දෙබිඩි පිළිවෙත මෙන්න ! අනුරපුර වෛද්‍යවරිය වෙනුවෙන් හඬ නැගුවත් ජපුර වෛද්‍යවරියගෙන් රෝගීන්ට වූ හානිය ගැන නිහඬයි !
අනුරාධපුරය රෝහලේ සේවය කරමින් සිටියදී අතවරයට ලක් වූ බව පැවසෙන වෛද්‍යතුමිය වෙනුවෙන් පසුගිය කාලයේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස…
Read More » -
ගෙවුනු මාස පහට නීතිපතිගෙන් 600 කට අධි චෝදනා ! දේශපාලකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ඒ අතර
මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු…
Read More »