අලි එක්ස්ප්‍රෙස් ශ්‍රී ලංකාවට පිටුපායි ! නැවත දැනුම්දෙන තුරු භාණ්ඩ එවීම නවතා දමයි.

ශ්‍රී ලංකාව භාණ්ඩ එවීම ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන අලි එක්ස්ප්‍රෙස් විසින් නවතා දමා තිබෙනවා.

ඒ භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නව රෙගුලාසි වලට අනුකූලවයි.

මීට පෙර මෙලෙස ආනයනය කරන ලද ඇතැම් භාණ්ඩ රේගුව සහ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි ක්‍රමවත්ව මුදා නොහරින බවට පාරිභෝගිකයන් චෝදනා කර සිටියා.කෙසේ වෙතත් මෙම තහනම තාවකාලික එකක් නමුත් එය ඉවත් වන්නේ කවදාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *