යට ඇඳුමේ සර්පයින් තිදෙනෙක් සඟවාගෙන ගිය ෂෙහාන් බැංකොක්හිදී පොලිස් දැලේ

තායිලන්තයේ ගුවන් තොටුපළකදී, තම යට ඇඳුම්වල සඟවාගෙන සර්පයන් තිදෙනෙකු එරටින් පිටතට ගෙන යාමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකොක්හි සුවර්ණභූමි ගුවන් තොටුපළේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ දැල් බෑග්වල බහා තිබූ සර්පයන් තිදෙනෙකු හමුවීමෙන් පසුවයි.

ෂෙහාන් නමැති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *