ලාංකිකයෙකු අතින් වූ අනතුරක් නිසා ජපානයේ ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර අහිමිවෙයිද ?

ජපානයේ දුම්රියක ගැටීම නිසා මෙරට තරුණයෙකු රෝහල් ගත කොට තිබෙනවා.
ඔහු විසින් ධාවනය කළ ලොරි රථය මෙලෙස දුම්රියක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දැඩි විනය නීති මාලාවක් යටතේ කටයුතු කරන ජපානය වැනි රටක සිදු වූ මෙම සිදුවීම නිසා ශ්‍රී ලාංකිකයින්ට ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා ගැනීම ගැටලුවක් වනු ඇති බවට ඇතමුන් මත පල කලත් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.