හෙල්මට් නැති බයික් ටිකක් පිරිවරාගෙන බේරුවල සජබ නගරාධිපති අත වනමින් මහ පාරේ සංදර්ශනයක !

බේරුවල නගරාධිපති ලෙස සජබයෙන් තේරී පත් වුන නියෝජිතයා රථ පෙල පාලියකට එක්ව සිටිනු දක්නට ලැබුනා.

හෙල්මට් පැළඳ නොමැති බයික් පේලියක් සමඟින් විවෘත රථයක නැගි ඔහු අත වනාගෙන ගමන් කරන ආකාරයයි පෙනෙන්නට තිබෙන්නේ.

ඔහුගේ ආධාරකරුවන් විසින් රතඤ්ඤා පත්තු කර ඔහුව පිළිගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *