පුන්චි ජන්දයේ නාම යෝජනා බාර ගැනීම අද සිට

මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හය දෙනාම මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *