බීමත්ව රිය පැදෙව්වොත් ලක්ෂ පහක් දඩ ගහන කතාව බොරු. රැවටෙන්න එපා !

බීමතින් රිය ධාවනය කළ හොත් දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩිකොට ඇති බවට අද උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වූවා.
එහෙත් මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ ඒවා අසත්‍ය පුවත් බැවින් ප්‍රචාරණය නොකරන ලෙසයි.