කොළඹ රථ ගාල්වලින් එක්කෝටි හතලිස් ලක්ෂයක් නොගෙවූ බවට මන්ත්‍රී මුජිබර්ගේ සමාගමට චෝදනා ?

කොළඹ රථ ගාල්වලින් Sadid Enterprise නම් ආයතනය නගර සභාවට නොගෙවා පැහැර හැර ඇති මුදල රු: එක්කෝටි හතළිස් ලක්ෂයක් බවට මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා චෝදනා කරනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ මෙම ආයතනය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට අයත් එකක් බවයි.