” උඩට ගිහිල්ලා විනාඩි පහයි..එක පාරම සද්දයක් එක්ක පිපිරිලා කලු දුමාරයකින් වෙලා ගත්තා ” ඉන්දීය ගුවන් අනතුරේ ඇසින් දුටු සිදුවීම

මීට පැයකට පමණ පෙර ලන්ඩනය බලා පිටත් වීමට ඉහළට නැගි ගුවන් යානය විනාඩි පහකට පමණ පසුව කඩා වැටී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.මෙම සිදුවීම ගුවන් තොටුපොළ අසල සිටි අය දැක ඇති අතර කලු දුමාරයක් ඔවුන්ගේ නෙත ගැටී තිබෙනවා.

කෙසේ වෙතත් සහන සේවා කණ්ඩායම් මේ වන විටත් එම ස්ථානයට ළඟා වී ඇති අතර නියමුවන් දෙදනා සමඟ කාර්‍ය මණ්ඩලයේ 10 දෙනෙකු සමඟ එහි 242 ක් සිටි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *