“වඳින්නම්..ඇතුළට ගියත් කමක් නෑ.අපි වෙනුවෙන්නම් මාධ්‍ය සාකච්චා එපා ” පිරිසක් ගම්මන්පිළගෙන් ඉල්ලති ?

මේ දිනවල සිරගත කෙරෙන බොහෝ දෙනෙකු වෙනුවෙ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මාධ්‍ය සාකච්චා පවත්වන ආකාරය පෙනෙන්නට තිබෙනවා.
මේ අතර පසුගියදා පැවති හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ සාකච්චාවකදීද මේ ගැන කතා බහ කෙරී ඇති අතර මෙවැනි මාධ්‍ය සාකච්චා නිසාවෙන් තමන් ගැන වැරදි ප්‍රතිරූපයන් ඇති විය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ.
එම නිසා තමන් වෙනුවෙන් ඉදිරියේදී එවැනි මාධ්‍ය සාකච්චා නොපවත්වන ලෙස ගම්මන්පිළ මහතාගෙන් ඉල්ලීමටයි ඔවුන් එහිදී තීරණය කොට ඇත්තේ.
වාචාලයා. බොරු ඇත්ත කරන්නත්, ඇත්ත බොරු කරන්නත් වෙහෙසවී හත්පොලේ ගහගන්නවා.