ජනපති සමාව හොරෙන් අරන් හැංගුන සැකකරු තව නඩුවකට පෙනී ඉන්න අද උදේ අනුරාධපුරයට ඇවිත් ?

මතභේදාත්මක ලෙස ජනාධිපති පොදු සමාව ලබා අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වී සිටි කරන අතුල තිලකරත්න නමැත්තා මේ වන විට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

ඒ ඔහුට එරෙහිව විභාග වෙමින් ඇති තවත් නඩුවකට පෙනී සිටීම සදහායි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය විසින් පුළුල් විමර්ශන සිදු කරමින් සිටී.

අනුරාධපුර මහාධිකරණ විසින් මෙම පුද්ගලයා සිර දඬුවම් නියම කරන ලද්දේ ලක්‍ෂ හතළිහක වංචා මුදලක් වංචා කර වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.

උපුටා ගැනීම – ලංකා සී නිව්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *