පිත්තෙන් හරඹ පෑ චමරිව සම්මාන වැස්සකින් නහවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළලේදී චමරි අතපත්තු සම්මාන පහකින් පිදුම් ලැබුවා.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට සම්මාන 05 ක්.. 👏👏♥️
🔸 වසරේ හොඳම විස්සයි විස්ස පිතිකාරිණිය
🔸 වසරේ හොඳම විස්සයි විස්ස පන්දුයවන්නිය
🔸 වසරේ හොඳම විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩිකාව
🔸 වසරේ හොඳම එක්දින පිතිකාරිණිය
🔸 වසරේ හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩිකාව