තමන් නාපු වතුරෙන් හදපු සුවඳ සබන් කැට 5000 ක් එක රැයින් විකුණපු සුරූපි තරුණියක්

තමා ස්නානය කළ වතුරෙන් නිෂ්පාදනය කරන ලද සබන් කැට 5000 ක් විකිණීමේ පුවතක් වාර්තා වෙනවා.
ඇය Sydney Sweeney වන අතර Dr. Squatch නිල වෙබ් අඩවියෙන් පසුගිය 6 වෙනිදා රාත්‍රී 12 ට අන්තර්ජාලය හරහා එම විකිණීම ආරම්භ කොට තිබෙනවා.
$8 ක මිලකට නම් කරන ලද මෙම සබන් කැට 5000ක් නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.මේ සඳහා බොහෝ දෙනාගේ දැඩි ඉල්ලුමක් ලැබී තිබෙනවා.