සජයබය වෙනුවෙන් කාවින්ද සහ හෙක්ටර් රෝමයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතාද ඊයේ පස්වරුවේ වතිකානය බලා පිටත්ව ගියා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන් එලෙස වතිකානය බලා පිටත්ව ගියේ මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින්.
පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *