කැවුම් කොකිස්වලට අධි ඉල්ලුමක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කැවුම් සදහා විශෘල ඉල්ලුමක් පවතින බව රසකැවිලි නිශ්පාදකයන් පවසති. කැවුම් පිසීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය වල මිල ඉහළයාම හමුවේ වූවද කොන්ඩ කැවුමක් රු. 50, අතිරස රු.50, මුංකැවුම් රු.40, කොකිස් 25, අලුවා රු35, ආස්මි රු130, පැණි වලලු රු50 කට අලෙවි කරන බව නිශ්පාදකයන් කියති. එම මිල ගණන් යටතේ වුවද රසකැවිලි සදහා විශාල ඉල්ලුමක් පවතින වෙලෙදුන් කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *