ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුවල රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

රුපියල් 371ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 10 කින් අඩු කර ඇති අතර එමඟින් නව මිල රුපියල් 361 කි.

සෙසු සියළු ඉන්ධන වර්ගවල මිල වෙනසක් සිදු නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *