බටලන්ද ගැන අහද්දි රනිල් කලබල වෙයි ! අල්ජසීරා මාධ්‍යවේදීන්ව තම්බන්න ගිය රනිල් ලොවක් ඉදිරියේ පරල වුන හැටි

අල්ජසීරා මාද්‍යවේදීන් සමඟ සාකච්චාවට එකතු වූ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දැඩි ලෙස අපහසුතාවයට පත් වී තිබෙනවා.

සාක්ෂි සහිතව බටලන්ද කොමිෂම ගැන ප්‍රශ්න කරන විට ඔහු කෝපයට පත්ව හැසිරී ඇති අතර පාස්කු ප්‍රහාරය ගැන විමසන විට කතෝලික සභාවට චෝදනා කර තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේදී සිදු වූ අපහසුතාවය සහ ලැජ්ජාව වසා ගැනීම වෙනුවෙන් වෙනම මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීමටද ඔහුට සිදු වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *