මිද්දෙණියේ කජ්ජාගේ ඝාතනය ගැන අලුත් හෝඩුවාවක්..!

මිද්දෙණියේ කජ්ජා සහ ඔහුගේ දරුවන් ගේ ඝාතනයට සම්බන්ද බවට සැක කෙරෙන ඩුබායි හී බැකෝ සමන් නැමැත්තා ගෙන්, හම්බන්තොට ප්‍රදේශයේ නීතිඟ වරයෙකුගේ බැංකු ගිණුමකට මුදල් ලැබී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තොරතුරු ලැබී තිබෙනවා.

මේ සම්බන්දයෙන් පරීක්ෂණ කටයුතු කර මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීමෙන්, ඉදිරි පරීක්ෂණ කටයුතු වලට වැදගත් වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *