හමුදාවෙන් පලා ගොස් සිටින සියලු දෙනා අත් අඩංගුවට ගන්න නියෝග නිකුත් කරයි

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සැඟව සිටින සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නයි රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රවිධ හමුදාවෙන් නීතානුකූලව නොවන ආකාරයෙන් සේවට හැර ගොස් ඇති සියලු දෙනාම මෙලෙස අත් අඩංගුවට ගනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *