ලංකාවේ දරුවන්ගේ අසභ්‍ය වීඩියෝස් ලොව පුරා වෙබ් අඩවිවල

මෙරට දරුවන්ට අදාළ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගමකින් පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

ළමුන් සඳහා කටයුතු කරන ඇමරිකානු රජයේ NCMEC සමාගම මගින් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එලෙස අධිකරණය වෙත දන්වා සිටියේය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ