දසුන්ට දඩයක් ! හේතුව මෙන්න

ශ්‍රි ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට එරෙහිව ඇමරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය පෙබරවාරි 02 වෙනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත් විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *