වෙඩික්කරුට සහාය දෙන්න අනවිස පොතක් අරගෙන නීතිඥ වෙසින් කාන්තාවකුත් ඇවිත්

අද උදෑසන ඝනයයට ලක් වූ ගනේමුල්ලේ සංජීවගේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොතක් රැගෙන නීතිඥ වෙස් ගෙන කාන්තාවක්ද පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඇය සම්බන්ධයෙන්ද මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *