අද අය වැයෙන් දැනෙන ගානකින් අපි පඩි වැඩි කරනවා

මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පෙර ආණ්ඩු මෙන් නොව අදාළ වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු කරන බව ද ඇමති විද්‍යාරත්න අනාවරණය කරයි.

පළමු වතාවට මේ රටේ දේශපාලනඥයන්ගේ වැටුප් කප්පාදු කර ඒ අයවැය මගින් ජනතා සංවර්ධනයට යොදවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

සිය ආණ්ඩුව හොඳ අයවැයක් සාදන ආකාරය දැකගත හැකි ගැනීමට වනු ඇතැයි ද සමන්ත විද්‍යාරත්න මහතා සිය විශ්වාසය පළ කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *