මහින්දගේ ගෙදර වතුර බිල ගෙවන්න තිස්ස කුට්ටි සූදානමින් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිඟ වතුර බිල ගෙවීමට හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සූදානමින් පසුවෙන බව වාර්තා වෙනවා.

විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් මවුරට වෙබ් අඩවියට වාර්තා වනුයේ දැනට ලක්ෂ 03 ක හිඟ බිලක් පවතින බැවින්,එම මුදල ගෙවීමට ඔහු ඉදිරිපත් වනු ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *