අර්චුනා පහර දී දෙදනෙකු රෝහලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් කරන ලද පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත වී ඇති බව වාර්තා වේ.

යාපනය වාලම්පූරි ප්‍රදේශයේ හෝටලයක දී මන්ත්‍රීවරයා අදාල පුද්ගලයන් දෙදෙනාට පහර දී ඇති බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *