පැදුරටත් නොකියා සුගත් රටින් පලා ගියේ ඇයි ? ඇත්ත නැත්ත මෙන්න

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.

ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

එහෙත් මෙම සිදුවීම පිළිබඳව සුගත තිලකරත්න මහතා මාධ්‍යයට කියා තිබුණේ තමන් පුද්ගලික සංචාරයකට පමණක් මෙලෙස පැමිණි බවත් යළිත් ලබන 20 වෙනිදා දිවයිනට පැමිණෙන බවත් ය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ