කතානායකට සද්දෙ දාන්න ආ සජිත්ට හාන්සි වෙන්නම බිමල් උත්තර දෙයි

කතානායක ආසනයේ රැඳී සිටී නියෝජ්‍ය කතානායකවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කළ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට අද පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ලවුනා.

ඔහු සිය කතාව කරගෙන යාමේදී එය න්‍යාය පත්‍රයට බාධා වන අයුරින් සිදු කිරීම හේතුවෙන් නියෝජ්‍ය කතානායකවරයා යමක් පැවසීමට උත්සාහ කළා .එහිදී “මැද්දට පනින්නේ නැතුව ඉන්නවා” යනුවෙන් සජිත් ප්‍රේමදාස කියා සිටි අතර සභානායක බිමල් රත්නායක ඇතුළු ආණ්ඩු පක්ෂය එයට දැඩි විරෝධයක් එල්ල කලා.

එම නිසාවෙන් අවසානයේදී සභාවෙන් සමාව ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදුවූවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *