රාජ්‍ය සේවය උඩු යටිකුරු කරමින් පාස් පෝර්ට් ඔෆිස් එක පැය 24 ම විවෘත කරයි ?

ආගමන හා විගමන කාර්යාලය දවසේ පැය විසිහතර පුරාවටම විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර ආයතනයේ විශ්‍රාමික සේවකයින්ව යළිත් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමටයි රජය සැලසුම් කොට ඇත්තේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ