අත් අඩංගුවට ගන්න අවසර ඉල්ලා ඇත්තේ 2015 දී ! අවුරුදු 10ක් ම ෆයිල් එක වහලා තියලා

‎ඊයේ දිනයේදී අත් අඩංගුවට ගත් අනුර ප්‍රියදර්ශන යාපාව අත් අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් බලාපොරොත්තු වූයේ 2015 වසරේදී බව වාර්තා වෙනවා.

ඔහු ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටියදී රජයේ සුබ සාධන කටයුතු සඳහා ලැබුනු ලක්ෂ 61 ක මුදලක් මෙලෙස සිය මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවටයි හෙළිව ඇත්තේ.

ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ බිංගිරිය ප්‍රදේශයේ විපතට පත් වූවන්ට සහන සලසන බව පවසමින්.

කෙසේ වෙතත් වසර 10 ක් තිස්සේම වසා දමා තිබූ මෙම මූල්‍ය වංචාවට අදාළ ලිපිගොණු යළිත් විවෘත කොට ඇත්තේ මාලිමා රජය බලයට පත් වූ පසුව බවයි වාර්තා වන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ