විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට

ලංකාවේ විවාහ වන වයස පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබෙන අතර ළමයා යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමයි ඔවුන්ගේ අරමුණ වන්නේ.

සභාපතිවරිය එහිදී සඳහන් කළේ විවාහ වන වයස් සීමාව සංශෝධනය විය යුතු බවත් සිවිල් පාර්ශවයන් හි යෝජනා ලබා ගෙන ඒ ඔස්සේ අවසන් නිර්දේශ සකස් කළ යුතු බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *