ට්‍රම්ප්ගෙන් ටික්ටොක් පරිශීලකයන්ට තෑග්ගක්

ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට ඇමෙරිකානු අධිකරණය මාස හයක කාලයක් ලබාදුන්නත් ඒ සඳහා තවත් මාස තුනක අමතර කාලයක් ලබාදීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති අතර එයට ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ස්තූතිය පළ කොට ඇත.