පුනරුදයෙන් අනුරපුර දුම්රිය ස්ථානය අලුත් වුන හැටි

නව රජය Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ බොහෝ දුම්රිය ස්ථාන පිරිසිදු කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. එහි නව විවේකාගාරය නොමිලේ සපයන නවීන වැසිකිළි පහසුකම්, දුරකථන ආරෝපණය කළ හැකි හා ආහාර ගැනීමට ස්ථාන සහිතව සකස් කොට ඇති අතර එය වන්දනා ගමන් සදහා අනුරාධපුරයට පැමිණෙන බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක්ව ඇත. එය අනිත් දුම්රිය ස්ථාන සඳහා ද කදිම ආදර්ශයක් බවයි ඔවුන් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *