මාලිමා රජයේ අයවැය විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අගමැති හරිනි අමරසූරිය විසින් අද උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අදාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙට දින සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *