කරාපිටිය රෝහලේ මේ අවුරුද්දේ ලියාපදිංචි වුනොත් සැත්කම කරන්න වෙන්නේ 2028 දිලු ?

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකය තුළ හෘද සැත්කම් කරවා ගැනීම සඳහා රෝගීන් 4000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින බව කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යු.එම්. රංගා මහතා පවසයි.

ඒ අනුව හෘද සැත්කම් සඳහා 2025 වසරේ කරාපිටිය රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ ලියාපදිංචි වී සිටින රෝගියකුට වසර තුනක් පමණ බලාසිටීමට සිදුව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button