පොලිසියේ අලුත් මාරුවීම් ගැන පොලිස් ලොක්කෝ අසතුටෙන් ?

පොලිසියේ ජේෂ්ඨම නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීම සම්බන්දයෙන් කසු කුසුවක් හට ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් ජේ. නී. පොලිස්පති තනතුරට පත් කරන්නේ, පොලිස් පති වරයාට පසු ජේෂ්ඨත්වයෙන් ඉහලම නිලධාරීයා උවත්, ඊට පහළ නිලධාරීකුට ඒ තනතුර ලබා දීමටත්, කිසිදු පදනමකින් තොරව පළාත් ජේ නි පොලිස් පති වරුන් වෙනත් පළාත් වලට ස්ථාන මාරු කිරීමට යෝජනා වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මේ පිලිබඳව බොහෝ නිලධාරීන් අසතුටෙන් පසුවන බව ආරංචි මාර්ග පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *