දෙවොලට ලද තුටු පඬුරුවලින් කතරගම දෙවියන් පිළිකා රෝගීන් තුටු කරයි !

ශ්‍රී ලංකාවෙ ප්‍රථම වතාවට ඇට මිදුළු බද්ධ කිරීමේ නවීන ශල්‍යාගාරයක් හෙට දින මහරගම අපේක්ෂා රෝහලේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

මේ සදහා අනුග්‍රහය දරා ඇත්තෙ රුහුණු කතරගම මහා දේවාලය වන අතර එය සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගෙ පැසසුමට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *