මන් මෝහන් සිං දිවිසැරිය නිමකරයි
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍යවරයෙකුද වන ඔහු අවසන් කාලයේදී රෝගාතුරව සිටි බවයි වාර්තා වන්නේ.