ඉතිහාසයේ පළමු වතාවට කොටස් වෙළඳපොල ඒකක 15,000 සීමාව පනී

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඉතිහාසයේ පලමු වරට අගය ඒකක 15,000 සීමාව පසුකර ගියේය.

ගණුදෙනු ආරම්භ කර ටික වේලාවකින් මේ අගය ඉක්මවා ගියේ බිලියන පහ ඉක්මවූ පිරිවැටුමක්ද වාර්තා කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *