විමල් යළි ජවිපෙට ? යුග දෙකක් සිහි කරමින් හදිසියේ එකට හමුවුන හැටි

ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා උත්සවයකදී එකට හමුවී තිබෙනවා.

විමල් වීරවංශ ජවිපෙන් ඉවත් වූ පසුව මෑතක් වනතුරුම එහි නායකයින් හා එකට මෙලෙස හමු නොවූ තිබූ අතර ,ජාතික ජන බලවේගය බලය ලබා ගත් පසුව එහි නායකයෙකු එකට හමු වූ පළමු අවස්ථාවද මෙය වෙනවා.

වීරවංශ මහතා කලක් ජවිපෙ ප්‍රබලයෙකු වූ අතර ,චතුරංග අබේසිංහ මහතා මෑත කාලයේ මාලිමාවේ ඉදිරිපෙළ තරුණ නායකයෙකු වෙනවා.

කෙසේ වෙතත් වීරවංශ මහතා යළි ජවිපෙට එක් කරගනු ඇත්දැයි ඇතමුන් විමසා සිටියත් එවැනි කිසිඳු සූදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *