කිරින්දේ වැලි කැණීම් කුණු කොල්ලෙට විදෙස් සමාගමකට දීලා ? රාජිතගෙත් කෙරුවාව මාට්ටු !

කිරින්ද ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමේ බලපත්‍රයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව කොරියන් සමාගමට ලබා දුන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට සූදානම් බව අල්ලස් කොමිසම දැනුම් දී තිබෙනවා.
මෙම ගණුදෙනුවෙන් රජයට ඉතා විශාල මුදලක් පාඩු වී ඇති බවයි වාර්තා වන්නේ.