අධි වේගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව අවුරුදු අනූ නවයටම බදු දී ඇත්තේ රුපියල් 10,000 කට ?

දක්ෂිණ අධි වේගී මාර්ගයේ වැලිපැන්න සේවා හුවමාරුව අවුරුදු අනූ නවයක කාලයක් වෙනුවෙන්ම බදු දී ඇත්තේ රුපියල් 10,000 ක් වැනි ඉතා කුඩා මුදලකට බව අද හෙළි වුනා.

ඒ පාර්ලිමේන්තුවේ දී සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයක් සමගින්.ඒ අනුව පසුගිය රාජපක්ෂ රජය සමයේදී මෙය සිදුව ඇති අතර මේ පිළිබඳව පරීක්ෂණයක්ද පවත්වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *