යානය කඩා වැටී ඇත්තේ නේවාසිකාගාරයකට ! සිසුන් ගණනාවකටත් දිවි අහිමි වෙයි

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් යානය කඩා වැටී ඇත්තේ එරට වෛද්‍ය සිසුන් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයකට බව වාර්තා වෙනවා.

මෙම අනතුර නිසා සිසුන් ගණනාවකටද දිවි අහිමි වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම යානය ලන්ඩනය බලා පියාසර කළ එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *