ලොව දුර්වලවම පාස්පෝට් අතර ශ‍්‍රී ලංකාව පෙරමුණට

රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ දුර්වලම විදේශ ගමන් බලපත්‍ර අතරට එක් වී තිබේ.

ඒ ‘හෙන්ලි’ දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි.

ඒ අනුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ලෙස සිංගප්පූරුව ඉදිරියෙන්ම පසුවන අතරය ජපානය හා දකුණු කොරියාව දෙවන ස්ථානයේ පසුවෙයි.

මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසු වන්නේ ඇෆ්ගනිස්ථානය වන අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පියවර අටක් පසු පසින් සුඩානය හා ඉරානය සමඟයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *