වාහන මිල අඩුවෙයිද ? ගෙන්වන වාහන ගැන මතභේදයක් !

සහ දෙමුහුන් මෝටර් රථ ආනයනය සඳහා වසර 5කට අධික කාලයක් පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඊට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව කාර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනයට අද සිට අවසර හිමිවේ.

ඒ අනුව, කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රිරෝද රථ යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනයට අවසර හිමිව තිබේ. එම වාහන ආනයනයට අදාළව ආනයන අපනයන පාලකවරයා වෙත විශේෂ රෙගුලාසි ද නිකුත් කර තිබේ.

– Mawbima

Leave a Reply

Your email address will not be published. Required fields are marked *