ලීක් වූ ප්‍රශ්න පත්‍ර උතුරු මැද පළාත කළඹයි !

උතුරු මැද පළාත් පාසල්වල 11 වැනි ශ්‍රේණියේ 03 වැනි වාර පරීක්ෂණ විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ, වාර විභාගයේ එම ශ්‍රේණියේ අද (07) සහ හෙට (08) පැවැත්වීමට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍ර ද පිටවී ඇතැයි හෙළිවීමත් සමඟය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *