බුදු හිමියන්ටත් ගැරහූ පාස්ටර් ජෙරම් කාදිනල්ටත් නිගරු කරමින් නත්තල සමරපු හැටි

පාස්ටර් ජෙරම් නම් තැනැත්තා පිළිබඳව මීට පෙරද සමාජයේ කතා බහට ලක්වූ අතර මෑතකදි ඔහුගේ සේවය ලබා ගැනීමට භික්ෂුවක් පැමිණි ආකාරය ඔහු වීඩියෝවක් මගින් ප්‍රසිද්ධ කොට තිබුනා.

එහෙත් පසුව හෙළි වූයේ ඔහු සැබෑ භික්ෂුවක් නොව,කුලියට ගත් සාමාන්‍ය පුද්ගලයෙකු බවයි.

මෙම සිදුවීම නිසා බෞද්ධයින්ගේ සිත් පෑරී ඇත්නම් ඒ පිළිබඳව සමාව අයදින බව පවසමින්,ජෙරම් නැමැත්තාගේ බොරුව පිළිබඳව කාදිනල් හිමියන් ප්‍රකාශයක්ද නිකුත් කොට තිබුනා.

මෙයින් කෝපයට පත්ව ඇති ජෙරම් විසින් සිය ෆේස්බුක් ගිණුමේ පහත සටහන තබා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ